1 month ago Tags #ceylonwire මුණුබුරාගේ පොලු පහරින් 82 හැවිරිදි මිත්තණිය මියයයි තඹුත්තේගම මල්වානේගම ප්රදේශයේදී බදාදා (08) පෞද්ගලික ආරවුලක් මත මුණුබුරා විසින් පහරදී 82 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලිස් පරීක්ෂණවලින් හෙළිවී