1 year ago Tags #ceylonwire ෆුල් ටයිම් දේශපාලනේ කරන්න දිලිත් සමාගම් කීපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්වෙයි සිය සක්රිය දේශපාලනයට පිවිසීමේ පියවර ශක්තිමත් කරමින්, ව්යාපාරික දිලිත් ජයවීර ප්රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇත. ඒ අනුව,