1 month ago Tags #ceylonwire පුත්තලම කලපුව ළඟ ඉන්න කාන්තාවන්ගේ හිසකෙස්වල රසදිය අධික බව අධ්‍යයනයකින් හෙළිවෙයි රසදිය සඳහා වෘත්තීය නිරාවරණයක් නොමැති මෙරට කාන්තාවන්ගේ හිසකෙස්වල එම විෂ සහිත ලෝහය භයානක ලෙස ඉහළ මට්ටමින් වාර්තා වී ඇති බව