10 months ago Tags #ceylonwire පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරය එළිදකී ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු ඉතිහාසයේ පළවැනි වතාවට සාමාන්‍ය ජනයා වෙත බලය මාරුවන ඵෙතිහාසික මොහොතකි. එම ජයග්‍රහණයත් සමග මෙතෙක්
10 months ago Tags #ceylonwire මාස තුනකට ශ්‍රීලන්කන් පාඩුව බිලියන 13ක් 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් රුපියල් බිලියන 12.9ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය
10 months ago Tags #5/6_බලය අපිට 5/6ක බලයක් ඕනේ නැහැ – ශක්තිමත් බහුතරයක් තිබ්බම ඇති(වීඩියෝ) විපක්ෂය අක්‍රිය කරමින් පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් වැනි අසීමිත බලයක් ජාතික ජන බලවේගය අපේක්ෂා නොකරන බව ටිල්වින් සිල්වා පවසයි. ප්රවෘත්ති සාකච්ඡාවකදී
10 months ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව යටතේ ඥාති සංග්‍රහ බැහැ – අගමැති හරිනි නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති
10 months ago Tags #ceylonwire කොතලාවල බස් එකට වුණු වැඩේ ලංකාවටත් වෙන්න පුළුවන් බව රනිල් කියයි(වීඩියෝ) පළපුරුදු නායකත්වයක් නොමැතිව ශ්‍රී ලංකාව යළි අර්බුදයකට යෑමේ අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තුවට පළපුරුදු පුද්ගලයන් තෝරා පත් කර ගන්නා ලෙසත් හිටපු
10 months ago Tags #ceylonwire ජවිපෙ වෘත්තීය සමිති විසුරුවා හරින නිපුණආරච්චිගේ කතාව පත්තුවෙයි වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් කරන ලද ප්‍රකාශයක් මේ
10 months ago Tags #ceylonwire නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදී ජනපතිගෙන් අතුරු සම්මත ගිණුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මස නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් සතියේදී මුදල් ඇමැතිවරයා වශයෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇත.
10 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන අවසන් තීරණය මේ සතියට කල්ගිහින් හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ආරක්ෂක පියවර පිළිබඳ තක්සේරුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්රමුඛ කමිටුවක් විසින් අවසන් කර
10 months ago Tags #ceylonwire අවුරුදු 10කදී හැම පවුලකටම වාහනයක් ගන්න පුළුවන් කරනවා – නලින් හේවගේ(වීඩියෝ) වසර 10ක් ඇතුළත රටේ සෑම පවුලකටම වාහනයක් හිමිකර ගැනීමට හැකි ආර්ථිකයක් ජාතික ජන බලවේගයේ ශ්‍රී ලංකාව තුළ ගොඩනඟන බව එම
10 months ago Tags #ceylonwire කියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා යැයි මනුෂ ආණ්ඩුවට කියයි ජනාධිපතිවරණ සමයේදී කියන ලද බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතළ අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ඉදිරි මැතිවරණයෙන් තුනෙන්