
පැමිණිල්ලේ සාක්ෂිවල බරපතළ පරස්පරතා – 2006 බලපිටිය ත්රිත්ව ඝාතනයේ විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස්
2006 දී බලපිටිය, තොටගමුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම ඇතුළු ත්රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් හතර දෙනෙකු බලපිටිය
