2 months ago Tags #ceylonwire පොඩි ලැසීගේ ලොකු ගෙයක් පරිහරණය අත්හිටුවයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තාට අයත් රුපියල් කෝටි 3ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක්