
“අමු බොරුවක්… | අපි කවදාවත් ජනාධිපති අරමුදලින් සල්ලි අරගෙන නෑ” | ලක්ෂ්මන් නිපුනආරච්චි සහ නිහාල් ගලප්පත්ති කියති
තමන් කිසිදු අවස්ථාවක ජනාධිපති අරමුදලින් කිසිදු ප්රතිලාභයක් ලබාගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි සහ නිහාල් ගලප්පත්ති පවසති. සිය
