
මන්ත්‍රීවරියන්ගේ සංසදය ‘මහිලා සමිතියක්’ | ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම වහා අත්හිටුවනු | ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි
බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීම මගින් ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට එල්ල කරන තර්ජනය
