11 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ අමෙරිකාවයි – එංගලන්තයයි පැලවත්තේදී ටිල්වින් මුණගැහෙයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් අද (22) උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මූලස්ථානයේදී හමුවිය.
12 months ago Tags #ceylonwire දිලිත්ගේ පත්තරේට බැන්නට සජබට කේන්ති ගිහින් – තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්,ප්‍රේමකීර්ති මැරුවේ ජවිපෙ බවත් කියයි ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සිදුකොට ඇතැයි කියන තර්ජනය දැඩි පිළිකුලෙන් හෙළාදකින
12 months ago Tags #ceylonwire ජවිපෙ මන්ත්‍රීලත් ජනාධිපති අරමුදලින් සල්ලි අරගෙන!(වීඩියෝ) ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේ දී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඔහු
1 year ago Tags #ceylonwire මිල්කෝ – NLDB ඉන්දියාවේ අමුල්ට නොදෙන බවට රජය සහතික වෙයි සීමාසහිත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) සහ මිල්කෝ සමාගමට අයත් ගොවිපළවල් සහ කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉන්දියාවේ අමුල් කිරි සමාගමට
1 year ago Tags #ceylonwire ජවිපෙ ප්‍රධාන ලේකම් තනතුරට බිමල් ! ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙතෙක් කල් තමන් දැරූ තනතුරින් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය
1 year ago Tags #ceylonwire ආණ්ඩුව රැකගන්න විමල් බලෙන් පෙරට එයි – මෙන්න නිවේදනය තමන් ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසිකව යම් භූමිකාවක් ඉටුකළ බලවේගයක් බවත්, එමනිසා වර්තමාන ආණ්ඩුවේ
1 year ago Tags #ceylonwire මාළිමාව යාපනය අල්ලපු එක ගැන හිටපු කැනඩා මහකොමසාරිස් කතාකරයි කැනඩාවේ ජන්මාධ්ය මගින් නොවැම්බර් 14දා පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවණය පිළිබඳ අඩු අවධානයක් ලබාදීම මෙරට හිටපු කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන්ගේ
1 year ago Tags # යූ.ආර්.ද_සිල්වා ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි 2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත්
1 year ago Tags #ceylonwire “ලැබුණු බලයෙන් අපි මත්වෙන්නේ නෑ” – ටිල්වින් සිල්වා කියයි (වීඩියෝ) ලැබුණු බලයෙන් ජාතික ජන බලවේගය ‘මත්නොවන’ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේය. 2024 මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය
1 year ago Tags #ceylonwire පෙරටුගාමීහු ‘ඉල්මහ විරුවෝ’ සමරති – 88/89 ඝාතනවලට යුක්තිය ඉල්ලති 35 වැනි ‘ඉල්මහ විරු සමරුව’ අද කොළඹ නව නගර ශාලාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කෙරිණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී