3 months ago Tags #ceylonwire ඡන්දෙදි X ගහලා මනාපත් ලකුණු කළොත් ඔක්කොම වතුරෙ අපේක්ෂකයකු ඉදිරියේ ‘X’ ලකුණ යොදන ඡන්දදායකයන්ට දෙවැනි මනාපයක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි. ‘X’ ලකුණ
4 months ago Tags #ceylonwire කට්ටියගේ නම් ටික ඡන්ද කොළේට එන අනුපිළිවෙළ මෙන්න 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට
4 months ago Tags #ceylonwire ඡන්ද පත්‍රිකා මුද්‍රණ ඇණවුම කොමිසම අද බාර දෙනවලු ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ඇණවුම අද (17දා) මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට භාරදීමට නියමිතය. ඡන්ද පත්‍රිකාව
4 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට දින තුනක් 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන මස 04,05 සහ 06 යන දිනයන්හි සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය
4 months ago Tags #ceylonwire ගිය සැරේට වඩා අපේක්ෂකයෝ වැඩිවුණොත් මැතිවරණ වියදම හොඳටම වැඩිවෙයිලු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව 36 ඉක්මවන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වන වියදම ඉහළ නැංවීමට මැතිවරණ කොමිසමට බල
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රු.මිලියන 800ක් – මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකාවේ සයිස් එක අහයි එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය අවම කර ගැනීමට සහාය වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර,
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීමේ බලය ලබන බදාදා ලැබෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ බලය ජූලි 17 වැනි බදාදා මැතිවරණ කොමිෂන් සභාවට හිමිවේ. ඒ අනුව මේ මස