4 months ago Tags #ceylonwire හිරිකිතයක් නැති දේශපාලනය – ගහපු මහින්දානන්දයි ගුටිකාපු රාජපක්ෂයි රනිල්ගේ වේදිකාවේ ශ්‍රී ලංකාවේ දේශපාලන යනු කිසිදු හිරිකිතයක් නොමැති ව්‍යාපාරයකි. සිය විරුද්ධවාදී අනෙකා කරගන්නා පුද්ගලයා, දේශපාලන වාසිය වෙනුවෙන් තවත් මොහොතකින් වැළඳගැනීම එම
5 months ago Tags #ceylonwire මහින්දානන්ද රනිල්ගේ වේදිකාවේ – රාජපක්ෂ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක
6 months ago Tags #ceylonwire පික්චර් එකක වගේ මට අතින් පයින් ගැහුවා – මන්ත්‍රී රාජපක්ෂ කියයි ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව තමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ළඟදීම ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ
6 months ago Tags #ceylonwire මන්ත්‍රී රාජපක්ෂ ආමි හොස්පිටල් එකේ නැවතිලා ඉන්නෙ කොහොමද ? තරාතිරම නොබලා ඕනෑම සිවිල් වැසියකු හමුදා රෝහලට ඇතුළත් කළ හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි.
6 months ago Tags #ceylonwire සල්ලි බෙදාගන්න බැරුව මහින්දානන්ද තල්ලු කරලා – රාජපක්ෂගේ කකුළ කැඩිලා ! ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ඊයේ (03) පස්වරුවේ ජානාධිපති
10 months ago Tags #ceylonwire පොහොට්ටු මන්ත්‍රී පැවිදිවෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලිකව බෞද්ධ භික්ෂුවක් ලෙස උපසම්පදාව ලබා ඇත. මන්ත්‍රීවරයා දැන් හඳුන්වන්නේ පූජ්‍ය හාරිස්පතුවේ
1 year ago Tags #ceylonwire මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විනාඩි 25ක් ලිෆ්ට් එකක හිරවෙලා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටියදී එය හදිසියේ අක්‍රිය වීම නිසා