1 year ago Tags #ceylonwire කසිප්පු අල්ලන්න ගියාම එක්කෙනෙක් කඩුවකින් කොටන්න ඇවිත් – පොලිසිය වෙඩි තියලා ගාල්ල, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමකදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ. 119 හදිසි
2 years ago Tags #ceylonwire ලිෆ්ට් එකක් කඩාවැටී තරුණයෙක් මරුට ගාල්ල නගරයේ 29 හැවිරිදි පුද්ගලයෙකු ගොඩනැගිල්ලක දී භාවිත කළ සෝපානය කඩාවැටීමෙන් ඛේදජනක ලෙස මියගොස් ඇත. ගොඩනැගිල්ලේ දෙවැනි මහලට භාණ්ඩ ප්‍රවාහනය
2 years ago Tags 'Miss_Independent' තුන්වරක් ග්‍රැමී සම්මාන දිනූ Ne-Yo දෙසැම්බරයේ ලංකාවට එයි තුන් වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇති සුප්‍රසිද්ධ අමෙරිකානු සුපිරි තරුවක් වන Ne-Yo ලබන දෙසැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට
2 years ago Tags #අපරාද පිල්ලෙයාන් ගැන රනිල් බයවෙන හේතුව ටිල්වින් හෙළිකරයි(වීඩියෝ) මෙරට සිදුවන අපරාද හුදෙකලා සිදුවීම් නොවන බවත්, බොහෝ අපරාධ පිටුපස දේශපාලනය පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
2 years ago Tags #ceylonwire අවුරුදු 12කදී ලංකාවේ ජනගහණය ලක්ෂ 14කින් වැඩිවෙලා 2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය
2 years ago Tags #ගාල්ල හේවගේ ආයෙත් නා ගනී? ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට වෘත්තීය අධ්‍යාපන
2 years ago Tags #ceylonwire ජනපති අනුර ගාල්ලේදී කළ ඉල්ලීම අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු හේතුවෙන් පැන නගින අභියෝගවලට දේශපාලන බෙදීම්වලින් ඔබ්බට ගොස් එක රටක් ශ්‍රී ලංකාව ලෙස ප්‍රතිචාර දැක්විය
2 years ago Tags #ceylonwire තර්ජන තියෙන ජේලර්ලා ගැන රිපෝට් එකක් වැඩබලන IGPට බාර දීලා විවිධ තර්ජනවලට මුහුණ දෙන බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ වාර්තාවක් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ බුද්ධි අංශ වෙත
2 years ago Tags #ceylonwire විජේ දේවරකොන්ඩා ගාල්ලට ඇවිත් ජනප්‍රිය ඉන්දියානු නළු විජේ දේවරකොන්ඩා ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන ‘ද කිංග්ඩම්’ හි ගීත රූගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
2 years ago Tags #ceylonwire රටපුරා තව මාකුඹුරවල් 10ක් රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන,