3 months ago Tags #ceylonwire ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කන්‍යාවන් ආනයනය කරන්න ද.කොරියාවෙන් යෝජනාවක් ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කන්‍යාවන් ආනයනය කිරීමට දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය නිලධාරියකු යෝජනා කර ඇත.