
ශ්‍රී ලාංකික කතක් ඕස්ට්‍රේලියාවේ නිවසක මියගොස් සිටියදී හමුවෙලා – සහකරුත් මියගිහින් – ඝාතනයකින් පසු කළ සියදිවි නසාගැනීමක් බවට සැකයක්
ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්රෝබ් නිම්නයේ ග්‍රාමීය නිවසක මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙය ඝාතනයකින් පසු කළ
