
ගල්අඟුරු සිද්ධිය ගැන බොරු තොරතුරු දුන් මන්ත්‍රීවරු දෙදෙනෙක්ට හා මහාචාර්යවරයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්
ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත අපරාධ
