3 months ago Tags #ceylonwire ගලහ හන්දියේදී පේරා සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් අටදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.