2 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධය නිසා ඉන්දියාවේ LP ගෑස් හිඟ වෙයි | ස්වභාවික ගෑස්වලට මාරුවෙන්නැයි රජය රට වැසියන්ගෙන් ඉල්ලයි මැදපෙරදිග යුද්ධය හමුවේ බලශක්ති අංශය බිඳවැටීමත් සමග ස්වාභාවික නල ගෑස් (PNG) මත යැපීම වැඩි කරන ලෙස ඉන්දියාව රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.