
ගෝන දඩයමේ ගියා කියලා OIC සහ කොස්තාපල් අත්අඩංගුවට | මන්ත්‍රී ශාන්තගේ ගංජා පැල කේස් එක වෙලාවේ සූරියකන්දේ හිටියේ මේ OICලු
සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් පසු අද (06)ද අත්අඩංගුවට
