3 months ago Tags #ceylonwire පොලිසියේ ලොක්කන් වගේ පෙනී ඉඳලා විවිධ වංචා කරන කණ්ඩායමක් ගැන අනතුරු ඇඟවීමක් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායම් සංචාරක හෝටල් සහ අනෙකුත් පෞද්ගලික ආයතන අමතා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින බවට