3 months ago Tags #ceylonwire “ඇමැතිවරු ආගමික නායකත්වය පරිභව කිරීම අප හෙළාදකිනවා” | කාදිනල් හිමියන්ගෙන් රජයට දෝස්මුරයක් රජයේ ඇතැම් ඇමැතිවරුන් ආගමික නායකත්වයට පරිභව කරමින් කරන ප්රකාශ තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) පැවසූහ.