1 year ago Tags #ceylonwire අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1200ක් බඳවාගැනේ කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති