
ජනපතිට කුණුහරුපෙන් බැන වීඩියෝ ෆේස්බුක් දැමූ පහක් මත්තල අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට | රාජකාරි කළේ නැතැයි පොලිසියේ 3කටත් මාරු
මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන එම වීඩියෝ මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යයට මුදාහළ කටානේ කඳසුරිඳුගම පදිංචිකරුවන් පස්දෙනකු කටාන
