3 months ago Tags #ceylonwire හතු පිපෙනවා වගේ උතුරේ දාපු සුරාසැල් ගැන පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී ජනපතිට ලියයි පසුගිය කාලය තුළ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අලුතින් සුරාසැල් ගණනාවක් ඇරඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත්
3 months ago Tags #ceylonwire රනිල්ගේ උතුරේ සංචාරයෙන් පසු සජිත්ට සපෝට් කරන ලොකුම දෙමළ පක්ෂයත් කෑලි කැඩෙයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි
4 months ago Tags #ceylonwire උසාවි කක්කුස්සියේ වහල කඩාගෙන හිරකාරයෙක් පැනලා ගිහිං අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගිය රැඳවියෙකු පිලිබඳ පුවතක් කලවංචිකුඩියෙන් වාර්තා වෙයි. නඩු කටයුත්තක් වෙනුවන් කලවංචිකුඩි අධිකරණයට අධිකරණයට
4 months ago Tags #ceylonwire චීනය උතුරට දැල් දායි යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවරයන් සඳහා චීන රජයෙන් පරිත්‍යාග කරන ලද ධීවර දැල් 27,760ක් අගෝස්තු මස තුන්වන සතියේදී බෙදාදීමට ධීවර
5 months ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කිලිනොච්චියට කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගණයේදී
10 months ago Tags #ceylonwire බීගෙන ආපු කොස්තාපල් OICට පිහියෙන් ඇනලා කිලිනොච්චි, මුලංකාවිල් පොලිස් ස්ථානයේ හට නිවසේදී බීමතින් පැමිණි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට පිහියකින් ඇනීමට උත්සාහ කිරීමේ දී එය පාලනය කිරීමට
11 months ago Tags #ceylonwire ලංකාවේ ද්‍රවිඩ ශිෂ්ඨාචාරය උතුරු පළාතයි – හින්දු ආගමේ මධ්‍යස්ථානය යාපනයයි – රනිල් යාපනයේදී UNP පාක්ෂිකයන් අමතමින් කියයි යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් යාපනය වාලම්පුරි හෝටලයේ දී ඊයේ පැවැත් වී
1 year ago Tags #ceylonwire උතුරේ අලි දෙන්නෙක් මරුට – අවසන් කටයුතු අද මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දුම්රියේ ගැටීමෙන් සහ විදුලිසැර වැදීමෙන් වන අලි දෙදෙනකු ඊයේ (22) මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.