3 months ago Tags #ceylonwire කිරිබත්ගොඩ දී හෙරොයින් කිලෝ 3ක් එක්ක සැකකරුවකු අල්ලයි හෙරොයින් කිලෝග්රෑම් 3යි ග්රෑම් 18ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කිරිබත්ගොඩ ප්රදේශයේදී ඊයේ (03) සවස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.