
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි CCD අත්අඩංගුවට|ගෙදර තිබුණු ගිනිඅවි ඇතුළු ආයුධ ලිස්ට් එක මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වූට්ලර්
