1 week ago Tags #ceylonwire ප්‍රතිසංස්කරණය කළ මාතලේ හොකී ක්‍රීඩාංගණය දේශපාලකයෝ නොමැතිව විවෘත කෙරේ ප්‍රතිසංස්කරණය කරන ලද මාතලේ නන්දිමිත්ර ඒකනායක අන්තර්ජාතික කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය ඊයේ (දෙසැම්බර් 5) ජනතා අයිතියට පත්කෙරිණි. මෙම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ශ්‍රී
6 months ago Tags #ceylonwire හෙන්රි පේද්‍රිස් ඉසිපතනයට පවරා දෙයි කොළඹ බහුකාර්ය ක්‍රීඩාංගනයක් වන එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය, අවට ක්‍රීඩා පිටි නොමැති පාසල්වල භාවිතය සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව
6 months ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් වැටුණේ ‘සිංහලා’ එළවපු නිසාද? නායකයෝ තුන්දෙනාම ‘එකම ටීම් එකේ ගහන්නේ’ කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීයකරණයට ගෙන ඒමෙන් පසු හිටපු සුපිරි ක්‍රීඩකයන් දෙපළක් වන අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට අවස්ථාව ලබානොදීම
8 months ago Tags #ceylonwire ‘ෆොක්ස් හිල්’ අනතුරින් විපතට පත් අයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වන්දි පසුගියදා දියතලාවේදී පැවති ‘Fox Hill Super Cross 2024’ ඉසව්වේ දී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන්ට සහ මියගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට
8 months ago Tags #ceylonwire ෆොක්ස් හිල් අනතුර ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් නැහැ? ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය අනතුර සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ දක්වා පුළුල් පරීක්ෂණයක් දියත් කර
1 year ago Tags #ceylonwire නුවරඑළිය රේස්කෝස් පිටියටත් අබ සරණයි – විකුණන්න කෙනෙක් හොයයි ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පැවැති නුවරඑළිය රේස්කෝස් පිටිය පෞද්ගලික අයෝජකයකුට ලබාදීමට තීරණය කර ඇතැයි ‘මහජන කවුසිලය සඳහා ව්‍යාපාරයේ’ නුවරඑළිය මෙහෙයුම් කමිටු
1 year ago Tags #ceylonwire අලුත් බෝතලේ පරණ වයින් – තරංගගේ තේරීම් කමිටුවට ආයෙත් ප්‍රමෝද්‍ය, කළුවිතාරණ සහ හේමන්ත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට උපුල් තරංගගේ නායකත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නිල වශයෙන් නුදුරේදීම පත්කරන බව ක්‍රීඩා
1 year ago Tags #ceylonwire ‘ශම්මි රොෂාන් ගැන කියන්නේ පට්ට බොරු’ – ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පසුගියදා ජනමාධ්‍ය හමුවක් පවත්වමින් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි අතුරු තහනමට එරෙහිව නීතිපති අද උසාවි යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් ලබාගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව