
අලි වැට රාජකාරියේ ඉන්න සේවයක් 11ක් යාළු කතකගේ වත්තක් සුද්දකරන්න අරගෙන ගිය වනජීවී අඩවි සහකාර ගැන විමර්ශනයක්
බකමූණ සහ කළුන්දෑව ප්රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස්දෙනකු, හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා
