2 months ago Tags #ceylonwire ඡන්දෙට නොඑන හිටපු මැති ඇමැති රොත්ත මෙන්න පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හතළිහකට (40) අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට
3 months ago Tags #ceylonwire සජබ සභාපති ලෙස ඉමිතියාස් පත්කරයි – සන්ධානයේ මහලේකම් කබීර් සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පත්කර ඇති බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද
5 months ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩුව කඩිනමින් පුරවන්නැයි කරූගෙන් ඉල්ලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී ඇති සාමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වහාම පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු වන කරූ ජයසූරියගේ
7 months ago Tags #ceylonwire විවාදයකට එන්නැයි සජබ ආණ්ඩුවටත් අභියෝග කරයි ජාතික ජන බලවේගය හැර අනෙකුත් ආණ්ඩු නායකයන් සමඟ වුවද ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව සමගි ජන බලවේගය අද ප්‍රකාශ කළේය. අද
8 months ago Tags #ceylonwire තලතා, කබීර්, හර්ෂ සහ ඉරාන්ට එජාපයට එන්නැයි ආරාධනා සමගි ජන බලවේගයේ ප්රමුඛ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ජනාධිපතිවරයා සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ
11 months ago Tags #ceylonwire සජබේ කොටසක් පාර්ලිමේන්තුවේදී කළුවෙලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත්තේ,
12 months ago Tags #ceylonwire මහමැතිවරණයක් ආවොත් සජබ අගමැති අපේක්ෂක සජිත් හදිසි මහමැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා වනු ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද
1 year ago Tags #ceylonwire කෝප් සභාපති රංජිත් බණ්ඩාර වෙනුවට විපක්ෂයෙන් නම් තුනක් පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාවේ (කෝප්)හි සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන සමගි