1 month ago Tags #ceylonwire මඩකලපුවේ කාන්තාවන් පැහැරගෙන ළිඳකට දැමීමේ සිද්ධියට වත්තල ෆාමසි හිමිකරුවෙක් අත්අඩංගුවට කාන්තාවන් රවටා, මත්ද්‍රව්‍ය ලබා දී, ඔවුන්ගේ භාණ්ඩ සොරකම් කර, මඩකලපුව කොක්කඩිචෝලෙයි හි ළිඳකට දමාගිය බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන්