2 years ago Tags #ceylonwire මිලාන් රත්නායකට ටෙස්ට් වරම් වේගපන්දු යවන ක්රීඩක මිලාන් රත්නායකට ජාත්යන්තර ටෙස්ට් වරම් හිමිකර දෙමින් මැන්චෙස්ටර් හිදි අද (21) එංගලන්ත ක්රිකට් කණ්ඩායම සමග පළමු ටෙස්ට්
2 years ago Tags #ceylonwire ඡන්ද කාලේ ලංකාව එන එක ගැන ඕස්ට්රේලියාව රටවැසියන්ට අනතුරු අඟවලා ශ්රී ලංකාවේ සංචාරය කිරීමට අදාළ සංචාරක උපදේශනය 2 වැනි මට්ටමේ ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් දක්වා යාවත්කාලීන කිරීමට ඕස්ට්රේලියානු රජය කටයුතු
2 years ago Tags #ceylonwire රාජ්ය තාන්ත්රික නිලධාරිනියට දුන් නියෝගය ; විදේශ අමාත්යාංශය හිමාලි වෙනුවෙන් පෙනී සිටී ගෘහ සේවිකාවකගේ වැටුප් සූරාකෑම සම්බන්ධ නඩුවකට ඩොලර් 500,000කට අධික මුදලක් ගෙවීමට නියෝග කළ කැන්බරා හි හිටපු ශ්රී ලංකා නියෝජ්ය මහ
2 years ago Tags #ceylonwire බිග් බෑෂ් සඳහා සිඩ්නි තන්ඩර් වෙනුවෙන් අවුරුදු තුනකට චමරි ගිවිසුම්ගත වෙයි ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු සිඩ්නි තන්ඩර් සමඟ වසර 3ක් සඳහා ගිවිසුමකට එළඹ තිබේ. ශ්රී ලංකාව වෙනුවෙන් ඇය
2 years ago Tags #ceylonwire පාකිස්ථානයෙන් මන්කිපොක්ස් ආසාදිතයෙක් සොයාගනී Monkeypox (වඳුරු උණ) ආසාදිතයෙක් පාකිස්ථානයෙන් හඳුනාගෙන තිබේ. එම රෝගය වැළඳුණු පුද්ගලයෙකු 2024 වසරේදී හඳුනාගැනුණු පළමු අවස්ථාව මෙය බව පාකිස්ථානයේ සෞඛ්ය
2 years ago Tags #ceylonwire ලංකාවට රාජ්යතාන්ත්රික කළු පැල්ලමක්-ඕස්ට්රේලියාවේ ශ්රී ලංකා නියෝජ්ය තානාපතිට දඩ ගසයි ඕස්ට්රේලියාවේ නියෝජ්ය තානාපති ලෙස සේවය කළ හිමාලි අරුණතිලක එරට ශ්රමික නීති කඩ කිරීමේ වරදට ඕස්ට්රේලියානු ඩොලර් 543,000ක් ගෙවීමට නියම කර
2 years ago Tags #ceylonwire සංචාරකයින්ට නොසලකන බවට තුර්කියට චෝදනාවක් සංචාරකයින්ට දක්වන දුර්වල ආගන්තුක සත්කාර හේතුවෙන් මේ වනවිට තුර්කියට චෝදනා එල්ල වෙමින් තිබේ. විදෙස් මාධ්ය පවසන්නේ ජනාධිපති Recep Tayyip Erdogan
2 years ago Tags #ceylonwire උස්සපු හෙළිකොප්ටරයක් හෝටලයකට කඩාවැටේ (වීඩියෝ) ඕස්ට්රේලියාවේ උතුරු සංචාරක නගරයක් වන කේර්න්ස් හි හිල්ටන් හෝටලයකට අද අනවසරයෙන් පියාසර කළ හෙළිකොප්ටරයක් කඩාවැටී තිබේ. අනතුරින් නියමුවා මියගිය අතර
2 years ago Tags #ceylonwire බංග්ලාදේශයේ විරෝධතා පිටුපස සිටින්නේ පකිස්තානයද? බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තා මධ්යයේ, ජනතාව අතර ඉන්දීය විරෝධී හැඟීම් ඇවිලවීමට සමාජ මාධ්ය හරහා අසත්ය ප්රචාර පතුරවා හරිමින් ඇති බවට වාර්තා
2 years ago Tags #ceylonwire බංගලියන්ට ණය අමතක වේදැයි චීනය බියෙන් දේශපාලන අස්ථාවරත්වය සහ අධික ණය බර හමුවේ බංග්ලාදේශයේ අනාගතය අවිනිශ්චිතතාවයකට ඇදවැටී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. හසීනාගේ අවුල් සහගත පිටවීම