3 months ago Tags #ceylonwire මෙන්න පරිත්‍යාග | පැරණි ජල නළ පද්ධතියක් අලුත්වැඩියා කරන්න කිලෝ 21ක රත්තරන් තොගයක් නිර්නාමික මනුස්සයෙක් හොරෙන්ම එවලා ජපානයේ නගරයකට එහි පැරණි ජල පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 21ක බරින් යුතු රන් බිස්කට් තොගයක විශාල පරිත්‍යාගයක් හිමිව