10 months ago Tags #ceylonwire සජබ-එජාප සාකච්ඡාවලින් තිස්ස ඉවත්වේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා පත්කරන ලද කමිටුවෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඉවත්වී තිබේ. ඒ
10 months ago Tags #ceylonwire කොළඹ – මහනුවර – ගාල්ල – නුවරඑළිය දිනන්න එජාපය ‘අලියා’ පිටේ එයි එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයකට අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති
10 months ago Tags #ceylonwire එජාපයේ උපසභාපති ලෙස නවීන් පත්කරයි හිටපු ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මෙන්ම සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති ලෙස පත්කර
10 months ago Tags #ceylonwire සජබ-එජාප සාකච්ඡා – පෙළක් තැන්වල එකට / පෙළක් තැන්වල වෙනම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විට ඒකාබද්ධ වීමේ සාකච්ඡා වල යෙදී සිටින අතර, එම පක්ෂවල ප්‍රමුඛතාවය
10 months ago Tags #ceylonwire එජාප-සජබ කතා රහසින් යද්දී රවී ප්‍රසිද්ධියේ විපක්ෂය සමග වැඩට බසී ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්දයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා විපක්ෂයේ
11 months ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව රවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මන්ත්‍රී රවී
11 months ago Tags #ceylonwire රනිල්ගෙන් සජිත් රැකගන්න විරෝධතාවක් සංවිධානය කරයි රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැළියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට
11 months ago Tags #ceylonwire හිටපු UNP මන්ත්‍රී අතුරුදන්-හොර ලෑන්ඩ් කෲසරයක් සොයාගනී-මස් කරලා හංගලා(වීඩියෝ) පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කරන ලදැයි කියන සහ නීතිවිරෝධී ලෙස එකලස් කරන
11 months ago Tags #ceylonwire රනිල්ගේ ‘උරුමය’ කරුමයක් වෙයි – මාළිමා ආණ්ඩුවෙන් නතරකරයි පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී. ඒ
11 months ago Tags #ceylonwire සුලු පිරිසක් සතුටු කරන්න ආණ්ඩුව රුපියල බාල්දු කරනවා – රවී කියයි වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවෙන් රුපියල බාල්දු කිරීමකට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී