
බංගලියෝ කැත වැඩේ කරපු වෙලාවේ තදවෙලා හෙල්මට් එක පොළොවේ ගැහුවාට පාකිස්ථාන ක්රීඩක සල්මන් අලි අගාට ICCයෙන් නිල වශයෙන් තරවටුවක්
බංග්ලාදේශයට එරෙහිව සිකුරාදා ඩකාහි පැවති පාකිස්ථාන දෙවැනි එක්දින තරගයේදී ICC චර්යාධර්ම සංග්රහයේ 1 වැනි මට්ටම උල්ලංඝනයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්රීඩක සල්මන්
