
CIDය සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා තුෂාර උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා | මානව හිමිකම් කොමිසම තීන්දු කරයි
හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියා පටිපාටිවලට අනුව කටයුතු සිදුකර
