1 month ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ රැස්වීම අතරතුර ටෝනිට පහරදුන් වැලිවත්ත පොලිසියෙන් කට්ටි පනී කොළඹ මහනගර සභාවේ මාසක රැස්වීම පැවැත්වෙමින් තිබියදී එම නගර සභාවේ මන්ත්රීවරයෙක්ට පහරදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපාලි වැලිවත්ත මන්ත්රීවරයා