3 months ago Tags #ceylonwire මේක කරන්න තිබුණේ “අප්‍රේල් මෝඩයාගේ දවසේ” | නවීන් ‘ගම්මන්පිලගේ පොත’ එළිදැක්වීමට ගිය අයගේ රෙදි ගලවයි පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය විවේචනය කරන හිටපු අමාත්‍ය නවීන් දිසානායක, එය
4 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ඌව පළාතේ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් දියත්කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙළිකළේ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් පොලිස්
6 months ago Tags #ceylonwire කෝට්ටේ රජමහා විහාරයේ සදහම් මන්දිරයට මුල්ගල තබයි ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත සත්මහල් සදහම් මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ජනවාරි 3 වැනි දින අග්‍රාමාත්‍ය
6 months ago Tags #ceylonwire ළමයි ප්‍රවාහනය කරන්න පරිවාසෙට අලුතින් වාහන | ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් දියත්කෙරේ පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තු වෙත ළමුන් ප්‍රවාහනය සඳහා වෙන්වූ නව පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකර
9 months ago Tags #ceylonwire හෙට එජාප සමුළුවට සජිත් නැතුව සජබේ පිරිසක් යති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20දා) පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වෙනුවෙන් කොළඹදී පිළිගැනීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දූත පිරිස අගෝස්තු මාසයේදී ඉන්දියාවට කළ සාර්ථක
12 months ago Tags #ceylonwire ෂාරුක් ඛාන් ලංකාවට එයිද? සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වැනි දින කොළඹදී පැවැත්වෙන City of Dreams Sri Lanka අන්තර්ජාතික කැසිනෝ ශාලාව
1 year ago Tags #ceylonwire 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති එනවා හෙට පැවැත්වෙන 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් Ceylonwire.lk වෙත
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් චීනයේ කිරිබත් කපයි චීනයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් දින පිළිගැනීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ
2 years ago Tags #ceylonwire සුප්‍රසිද්ධ නොත්‍රදාමය යළි විවෘත කෙරේ(වීඩියෝ) ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) යළි විවෘත කරනු ලැබීය. ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ