1 year ago Tags #AI මෙරට පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන
1 year ago Tags #ceylonwire සිරිසේන හදන්නේ ඉන්දියාව තරහ කරවන්නද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, එය බරපතළ රාජ්‍යතාන්ත්‍රික
1 year ago Tags #ceylonwire ආර්ථික ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාවේ තවත් පවුලක් ඉන්දියාට පළාගිහින් මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට පළාගිය සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධනුෂ්කොඩි හිදී ඉන්දීය වෙරළාරක්ෂක භටයින්
1 year ago Tags #ceylonwire කච්චතිව් ලංකාවට දීපු එක ගැන මෝදි කොංග්‍රසයට දෙහි කපයි මතභේදයට තුඩු දී තිබෙන දූපතක් වන කච්චතිව් හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් 1974 වසරේ දී ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire පිටරටට ගෙවන්න තියෙන ණය නොගෙවා ඉන්න ලංකාව අවුරුදු 05ක සහනයක් ඉල්ලන්න යයි ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ඩොලර් බිලියන 12ක ද්විපාර්ශ්වික ණය වෙනුවෙන් 2028 වසර දක්වා ණය ආපසු ගෙවීමේ සහනයක් ලබාගැනීමට ණය ප්‍රතිව්‍යුහගතකරණය
1 year ago Tags #ceylonwire හොංකොං රාජ්‍යයට එරෙහිව විරෝධතා හොංකොං හි අද සිට ක්‍රියාත්මක කරන ලද නව ආරක්ෂක නීතියේ 23 වැනි වගන්තියට එරෙහිව තායිවානයේ තායිපේ නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. අදාළ
1 year ago Tags #bangladesh ෂෙයික් හසීනා ඉන්දියාවට පැමිණීමට සුදානම් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බවට වාර්තා වෙයි. ඉන්දීය මාධ්‍ය පැවසුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙම වසර අගදී ඉන්දියාවේ
1 year ago Tags # මියයයි ඉන්දීය නළු ඩැනියෙල් බාලාජි මියයයි ඉන්දීය දමිළ නළු ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ අභාවප්‍රාප්ත වූ
1 year ago Tags #ceylonwire චීන වැසියන්ට පකිස්තානය එපා වෙයි සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම, පාකිස්තානයේ සිටින චීන ජාතිකයින් එහි සිටීම නැවත සලකා බැලීමට හේතු වී තිබේ.
1 year ago Tags #ceylonwire යුක්රේන විදේශ ඇමති ඉන්දියාවට යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවට පැමිණ තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. ඒ අනුව යුක්රේනය විදේශ අමාත්‍යවරයා අද ඉන්දීය