1 year ago Tags #ceylonwire රටවල් 4ක ක්‍රීඩකයන් එක්කර ICC T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ නම් කරයි ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ ලෙස විවිධ රටවල් හතරක ක්‍රීඩකයන් නම් කර ඇත. මෙවර ශූරයන් වන ඉන්දියාව
1 year ago Tags #ceylonwire තෙල් මිල ආයෙත් වෙනස් කරයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා
1 year ago Tags #ceylonwire පොලිසිය 13 හැවිරිදි පිරිමි ළමයකුට වෙඩිතබා මරාදමයි සිකුරාදා සවස නිව්යෝර්ක් ප්‍රාන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයකු පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ
1 year ago Tags #ceylonwire රොහිත්, කෝලි පසුපස ජඩේජාත් යයි 35 හැවිරිදි ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා පන්දුවාර විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබේ. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය
1 year ago Tags #ceylonwire කොබෝල්ට් නිධිය කැණීමේ ව්‍යාපෘතියටත් අදානි හොට දාන්න හදයි ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය කැණීමේ ව්‍යාපෘතිය සඳහා ද ඉන්දියාවේ අදානි සමාගම උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. කොබෝල්ට් නිධිය
1 year ago Tags #ceylonwire විටින්විට කරළියට එන කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දීය විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දියාවේ යළිත් කතාබහක් මතුව තිබේ. ධීවර ගැටලුව සම්බන්ධ කරුණක් මතුවන ඕනෑම අවස්ථාවක කච්චතිව් ප්රශ්නය කරළියට පැමිණේ. එහෙත්
1 year ago Tags #ceylonwire රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි අන්තර්ජාතික T20 පිටියෙන් සමුගනිති ලොව බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපළක් වන රොහිත් ෂර්මා සහ විරාට් කෝලි අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියට සමුදීම ඊයේ සනිටුහන්
1 year ago Tags #ceylonwire උතුරු මුහුදේදී නැවියකු මියයෑම ගැන ලංකාව කණස්සල්ලෙන් බව ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස කටයුතු කළ ඉන්දීය ධීවරයන් හේතුවෙන් නාවික හමුදා නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ
1 year ago Tags #ceylonwire ඉන්දියාව ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි ලෝක කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද ඉනිමක ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ඉන්දීය
1 year ago Tags #ceylonwire දකුණු අප්‍රිකාවේ සිහිනය බොඳකළ ඉන්දියාව T20 ලෝක කුසලානය දෙවැනි වරටත් දිනාගනී පන්දුවාර විස්ස ලෝක කුසලාන සිහිනය යළි යථාර්ථයක් බවට පත්කර ගැනීමට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29)සමත්වූයේ අවසන්