2 years ago Tags #ceylonwire කෝලි රසිකයෙක් අවසන් මහා තරගය මැද පිටියට පනී(වීඩියෝ) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආරක්ෂක වළල්ල පසුකරමින් පිටියට යෑමට රසිකයෙක්
2 years ago Tags #ceylonwire කැබිනට් මණ්ඩලයේ ඉන්න ඖෂධ ජාවාරමේ මහමොළකරු පොලිසියෙන් අල්ලයිද? ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අනාවරණය කරගැනීම සඳහා පොලිසිය මේ වන විට පුළුල්
2 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද ලෝක කුසලාන අවසන් සටන් බිමට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ඉඳන් ලංකාවට කරන්ට් වයර් අදින වැඩේට ලෝක බැංකුවත් ඔළුව දායි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත බලශක්ති අන්තර් සම්බන්ධතාව පිළිබඳ ලෝක බැංකු නිලධාරීන් සාකච්ඡා කර තිබේ. “ප්‍රාදේශීය විදුලි වෙළඳපොළේ වත්මන්
2 years ago Tags #Caribbean_Cruise මැජික් කාපට් එකකුත් අරන් අද කොළඹට එන දැවැන්තයා Celebrity Cruises සේවාව විසින් මෙහෙයවනු ලබන ‘Celebrity Edge’ නම් දැවැන්ත සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව ඉන්දියාවේ කොචි සිට කොළඹ බලා අද
2 years ago Tags #ceylonwire ජාතික අවශ්‍යතා සඳහා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. එය 2021 සිට සියයට 90කට වඩා වැඩි උපයෝගීතාවකින් ක්‍රියාත්මක වන
2 years ago Tags #ceylonwire ලොක්කෝ හරියට වැඩකළා නම් ‘කුමන්ත්‍රණ’ කතා කියන්න වෙන්නෙ නෑ – අරවින්ද(වීඩියෝ) ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අදාළ අවස්ථාවන්වලදී නිවැරදි ව ක්‍රියාත්මක වූවා නම්, දැන් ඔහුට මෙසේ විවිධ පාර්ශ්වයන්ට චෝදනා කිරීමට සිදුනොවන බව
2 years ago Tags #ceylonwire න්‍යෂ්ටික බලාගාර ගැන රජයේ අවධානය – කැමති අයට කියන්නැයි ඉල්ලීමක් පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීමේ පියවරක් ලෙස ලාභ විදුලි උත්පාදනයන් සෙවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා ඇති
2 years ago Tags #ceylonwire ලංකාවේ දුවගේ ඔත්තුවෙන් චෙන්නායිවලදී උස්සපු තාත්තා හොයාගනී මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හයදෙනකුගෙන් යුත් කල්ලියක් විසින් පැහැරගෙන ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු, ශ්‍රී ලංකාවේ වෙසෙන පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ
2 years ago Tags #ceylonwire හංගපු චීන ණය කොන්දේසි එළියට දැමූ බව නන්දලාල් කියයි ඩොලර් බිලියන 4.2ක චීන ණය ගනුදෙනුවට අදාළ කොන්දේසි රජය විසින් සෙසු ණය හිමියන් සමඟ බෙදාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ