2 years ago Tags #ceylonwire ලංකාවත් සිංගප්පූරුව වගේ රටවල් 38කට ෆ්‍රී වීසා දෙන්න යයි සිංගප්පූරුවේ ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38ක් සඳහා වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය විසින්
2 years ago Tags #ceylonwire හොරෙන් ගෙනාපු සිගරට් මිලියන 3ක් විනාශ කරයි මේ වසරේ මුල් භාගය තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් දුම්වැටි විශාල ප්‍රමාණයක් ශ්‍රී
2 years ago Tags #ceylonwire IndiGo දිනපතා යාල්පානම් එයි සහනදායි මිලට ගුවන් සේවා සපයන ප්‍රමුඛතම ගුවන් සේවයක් වන IndiGo ඊයේ (01) සිට යාපනයට දෛනික සෘජු මෙහෙයුම් ආරම්භ කර තිබේ.
2 years ago Tags #ceylonwire තලප කරලා ගුදයේ ගහගෙන රත්තරං පන්නන්න හැදූ ලාංකිකයන් තුනක් ඉන්දියාවේදී අල්ලයි ඉන්දියාවේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අන්තර්ජාතික රත්‍රං ජාවාරමක කොටස්කරුවන් බව කියන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සෙනසුරාදා බැංගලෝර් ගුවන් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire ඉන්දීය නියෝජිතයා ඇවිත් ගියා විතරයි ‘ඉලංකෙයි තමිල් අරසු පක්ෂය’ සජිත්ට සහාය දෙන්න තීරණය කරයි දෙමළ සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය
2 years ago Tags #ceylonwire දෙමළ ඡන්ද නාස්ති කරන්න එපා – ඉන්දියාව පක්ෂ නායකයන්ට කියයි කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් සහ කොළඹ කොළඹ ආරක්ෂක සමුළු ලේකම් කාර්යාලය පිහිටුවීමේ ප්රඥප්තිය අත්සන් කිරීමට ඉන්දීය
2 years ago Tags #ceylonwire ලංකාවට එවන්න ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් චෙන්නයිවලදී අල්ලලා රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.13ක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. එම
2 years ago Tags #ceylonwire බොලිවුඩ් නිළි රිමි සෙන් ලෑන්ඩ් රෝවර් සමාගමින් කෝටි 50ක වන්දියක් ඉල්ලයි බොලිවුඩ් නිළියක වන රිමි සෙන් මෝටර් රථ සමාගමක් වන ලෑන්ඩ් රෝවර් වෙත ඉන්දීය රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා නඩු
2 years ago Tags #ceylonwire හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඕස්ට්‍රේලියාවේදී බරපතල විෂමාචාර චෝදනාවක් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ඕස්ට්‍රේලියානු
2 years ago Tags #ceylonwire චීනයට නුදුන් යාපනේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල