2 years ago Tags #ceylonwire දකුණු ආසියානු පිටියේ පදක්කම් 35ක් දිනූ කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තරගාවලියේ
2 years ago Tags #ceylonwire කොළඹ ණය කුළුණෙ කැසිනෝ එක ඇතුළට යන්න නම් ඩොලර් 200ක් ගෙවන්න වෙනවලු සූදු ක්ෂේත්රයට අදාළව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අයදුම්පත් 10 අතරින් දේශීය හා විදේශීය හවුල් ව්‍යාපාර දෙකකට කැසිනෝ පිහිටුවීම සඳහා
2 years ago Tags #ceylonwire අදානි එක්ක තියෙන දූෂිත ගනුදෙනුව අවලංගු කරනවා – අනුර තම රජය තේරී පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමේ මෙගාවොට් 450 ව්‍යාපෘතිය අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire T20 කාන්තා ලෝක කුසලානයේ චමරිත් ඉන්න ප්රචාරක වීඩියෝව එළිදකී(වීඩියෝ) 2024 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා දින 20ක් ඉතිරිව තිබියදී ICC විසින් සුපිරි මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් නිල
2 years ago Tags #ceylonwire පර්යේෂණ නෞකා තහනම ගැන චීනේ සද්ද නැතුව ඉන්න ලංකාව පව් නිසාලු ශ්‍රී ලංකා මුහුදේ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තම පර්යේෂණ යාත්‍රාවලට බාධා කිරීම ඇතැම් රටවල් තමන් ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස
2 years ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු රූක්ස් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. දකුණු අප්‍රිකානු
2 years ago Tags #ceylonwire දකුණු ආසියානු කණිෂ්ඨ මළල පිටියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් ඉන්දියාවේ චෙන්නායි හි ඊයේ ආරම්භ වු දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට
2 years ago Tags #ceylonwire හොරෙන් ගෙනා වියළි කහ කිලෝ 470ක් පුත්තලම වෙරළේ හංගලා තියලා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 470ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire රනිල්ගේ පිටරට ගමන් වියදම් එළියට එයි – අවුරුදු දෙකට රටවල් 12කට ගිහින් – වියදම මිලියන 178ක් මෙරට ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ සිය පාලන කාලය තුළ මේ දක්වා රටවල් 12ක සංචාරයන් සඳහා
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ වඳුරු උණ නිසා ලංකාව තවත් සීරුවෙන් වඳුරු උණ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන mpox වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගියකු ඉන්දියාවෙන් වාර්තා වීමත් සමඟ මෙරට සෞඛ්‍ය