2 years ago Tags #ceylonwire මෝදිට කතන්දර කිව්ව මාලදිවයින් ඇමැතිවරු 03කගේ වැඩ තහනම් ඉන්දියාවට සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව සමාජ මාධ්‍යවල සිදුකළ පළකිරීම් හේතුවෙන් දෙරට අතර මතභේදයක් ඇති කළ මාලදිවයිනේ ඇමැතිවරුන් තිදෙනකුගේ
2 years ago Tags #ceylonwire ඉන්දියාව රෝහිත් ෂර්මාට T20 ඔටුන්න යළි භාරදෙයි සංචාරක අැෆ්ගනිස්ථානය සමග ලබන 11 වැනිදා ආරම්භ වන තරග 03කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට ලබා
2 years ago Tags #ceylonwire මාලදිවයිනට එරෙහිව ඉන්දියාවෙන් සෝෂල් මීඩියා සටනක් මාලදිවයින සහ එහි සංචාරයට ඇති ස්ථාන වර්ජනය කරන ලෙස ඉල්ලන අන්තර්ජාල ව්‍යාපාරයකට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන්
2 years ago Tags #ceylonwire කවුරු මඩ ගැහුවත් මම ‘බෙල්ල දීලා’ රට වෙනුවෙන් වැඩකළා – කෙහෙළිය(වීඩියෝ) ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදී සිය ‘බෙල්ල ඉදිරියට දමා’ රට වෙනුවෙන් කටයුතු කළ බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
2 years ago Tags #ceylonwire චීන නැව් ආවොත් කරන දේ ගැන ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක තාවකාලික තහනමක් පනවමින් ශ්‍රී ලංකා බලධාරීන් එවැනි නැව් හැසිරවීමේ හැකියාව ගොඩනඟා ගනිමින් සිටිය ද තාවකාලික
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙ L 1 ඉරට කිට්ටුවෙන් පාර්ක් කරයි ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ඉදිරි පැය කිහිපයේ දී අවසන් ගමනාන්තයට ළඟා වීමට නියමිත බව වාර්තා වේ. ආදිත්‍ය-L 1 යානය
2 years ago Tags #ceylonwire ඉන්දියානුවන් 15 දෙනකු සමඟ සෝමාලි මුහුදු කොල්ලකරුවෝ නැවක් පැහැරගනිති සෝමාලියාවේ වෙරළ ආසන්නයේදී මුහුදු කොල්ලකරුවන් ඉන්දියානු නාවිකයන් සහිත නෞකාවක් පැහැරගෙන තිබේ. ඉන්දීය නාවික හමුදාව සිකුරාදා ප්‍රකාශ කළේ, පැහැරගත් භාණ්ඩ ප්‍රවාහන
2 years ago Tags #ceylonwire ඉන්දියාව ජයගත් කිල්මීෂා යාපනේදී රනිල්ට ගයයි(වීඩියෝ) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දැරිය, සිය
2 years ago Tags #ceylonwire අදානි ආයෙත් ආසියාවේ ‘එක’ වෙයි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත. ඒ අනුව, ඔහුගේ ශුද්ධ වටිනාකම දිනකට ඩොලර් බිලියන
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ටෙස්ට් ලෝක වාර්තාවක් – අඩුම බෝල ගාණකින් තරගය දිනයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව ඊයේ සමත්විය. කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකාව සමග