2 years ago Tags #ceylonwire සාම්පූර් බලාගාර ගිවිසුමට අත්සන් තැබීම ජනපතිගේ ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය මූල්‍ය ආධාර මත සාම්පූර්හි මෙගාවොට් 120ක ධාරිතාවයකින් යුත් සුළං බලාගාරයක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ මධ්‍යම විදුලිබල අධිකාරිය සහ
2 years ago Tags #ceylonwire බුද්ධගයාවත් වඳින්න යන අනුරගේ සංචාරය ගැන ඉන්දියාව මෙහෙම කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන දෙසැම්බර් 15 සිට 17 දක්වා ඉන්දියාවේ සංචාරය කරන බව දෙරටේ විදේශ අමාත්‍යාංශ ඊයේ (13) නිවේදනය
2 years ago Tags #ceylonwire කොළඹ වරායේ ආදනිලගේ වැඩ ගැන ඇමැති බිමල් මෙහෙම කියයි කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු ඉන්දියාවේ අදානි සමූහය විසින් ආරම්භ කිරීම වැදගත් බව වරාය අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
2 years ago Tags #ceylonwire මේ ලෙඩ ඔක්කොම දාන්නේ කැලෙන් එළියට ආපු රිළව් 50,000ක්ලු මෑත කාලීන සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට සිටින ඇස්තමේන්තුගත රිලවුන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ජනජීවිතයට ගැටළු
2 years ago Tags #Adani_Ports_and_Special_Economic_Zone කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩ අවුල් වෙයිද? අදානි ඇමෙරිකාව සමග ඇතිකරගත් ණය ගනුදෙනුවෙන් ඉවත්වෙයි කොළඹ වරායේ බටහිර පර්යන්තයට අරමුදල් සැපයීම සඳහා ඇමරිකානු නියෝජිතායතනයක් සමඟ ඇතිකරගත් ණය ගනුදෙනුවෙන් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ඉවත් වී
2 years ago Tags #ceylonwire ඉන්දියාව ලංකාවට කෝච්චි එන්ජින් 22ක් නිකන් දෙයි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමෙරිකානු ලොකොමොටිව් ඩීසල් එන්ජින් 22ක් ලබාදීමට ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව එකඟ වී ඇත.
2 years ago Tags #ceylonwire සිරාජ්ට සහ හෙඩ්ට ICC ය දඩ ගසයි ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාටම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) දඩ ගසා තිබේ. මීට හේතු වී
2 years ago Tags #ceylonwire විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පළඳී 2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පැළඳුවාය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ජය ලැබූ අමන්දා සමාජ
2 years ago Tags #Alert ශ්‍රී ලංකාව පැරදවූ දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට එයි ශ්‍රී ලංකාව පරදවමින් පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණීමට සමත්විය. දකුණු
2 years ago Tags #ceylonwire ආයෝජන ගේන්න ජනපති අනුර ලබන 16දා ඉන්දියාවට – ලබන වසර මුල චීනෙටත් යයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ නව රජයේ ප්‍රතිපත්ති බෙදාහදා ගැනීමට නියමිත බව වාර්තා වේ.