
බුද්ධ ප්රතිමා අවුල සුළු දෙයක් | භික්ෂූන් රිමාන්ඩ් එකේ තැබීම බුද්ධ ශාසනයට එරෙහිව හිතාමතාම සිදුකරන බරපතල වරදක් | ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ ජනපතිට ලියති
ත්රිකුණාමලයේ බුද්ධ ප්රතිමා සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් ඇතුළු දසදෙනෙකු අත්අඩංගුවට ගෙන අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ
