2 years ago Tags #ceylonwire අදානිගේ සුළං බල ව්‍යාපෘතිය නවත්තන්න තීරණයක් අරන් නැති බව රජය කියයි – හැබැයි ගාස්තු වෙනස ගැන කණස්සල්ලෙන් මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතිය සඳහා එම සමූහ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබෙන මිල ගණන් ඉතා ඉහළ බවත් අනෙකුත් සමාගම්
2 years ago Tags #ceylonwire රෑ 10න් පස්සේ ලවුඩ්ස්පීකර් වහන නීතිය වෙනස්කරන්න රජය සූදානම් වෙයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ සීමාවන් ඉවත් කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කරයි. රජයේ
2 years ago Tags #ceylonwire සභානායකගේ පුටුවේ ඇමැති කෙනෙක් වැරදිලා වාඩිවෙලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාට වෙන් කර තිබූ අසුනේ අමාත්‍ය ආනන්ද විජේපාල වැරදීමකින් අද අසුන්ගෙන තිබිණි. විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා රීති ප්‍රශ්නයක්
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවේ ආහාර සුරක්ෂිතතා කමිටුව පළමුවරට රැස්වෙයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සභාපතිත්වයෙන් යුත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව
2 years ago Tags #news මන්ත්‍රීලට දෙන පාර්ලිමේන්තු කෑම එකේ ගණන් වැඩි කරයි – රු.450ට තිබ්බ එක දැන් රු.2,000යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිනමන දෛනික ආහාරවල ගාස්තුව රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට නියමිත බව ගෘහ්‍ය කාරක සභා
2 years ago Tags #ceylonwire හම්බන්තොට පිරිපහදුව චීනෙත් එක්ක හදන ගමන් ඉන්දියාවත් එක්ක ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික හදන්න රජයෙන් සැලසුමක් හම්බන්තොට තෙල් පිරිපහදුවක් සඳහා චීනයේ සිනොපෙක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්ව සිටින රජය, ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලයේ ද එවැනිම මධ්‍යස්ථානයක්
2 years ago Tags #ceylonwire රතු සලකුණු දාපු කන්ටේනර් චෙක් නොකර යවපු එක ගැන පරීක්ෂණයක් රතු සලකුණු යෙදූ බහාලුම් 323ක් හරිත නාලිකාව හරහා මුදා හැර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුව හමුවේ
2 years ago Tags #ceylonwire අලුතින් පොල් වවන්න රජය රු.මිලියන 1,437ක් වෙන්කරයි උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල
2 years ago Tags #ceylonwire රු.76,000කට අලෙවි වූ පිළිකා එන්නත රු.370 දක්වා අඩුවෙලා ද ? – ඇත්ත කතාව මෙන්න රුපියල් 76,000කට අලෙවි වූ පිළිකා එන්නතක් මේ වන විට රුපියල් 370 දක්වා අඩු කර ඇති බවට පළවන වාර්තා වෛද්‍ය ආරංචි
2 years ago Tags #ceylonwire සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා ලෙස පාලිත ප්‍රනාන්දු පත්කරයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී.පාලිත ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට්