3 months ago Tags #ceylonwire රිය අනතුරකින් ගම්පොළදී 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි ගම්පොළ-නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ඇත්ගාල පොලිස් වසම