6 days ago Tags #ceylonwire විජේ තමිල්නාඩුව උඩින්ම දිනද්දී විජේගේ ඩ්රයිවර්ගේ පුතාත් ඡන්දෙන් දිනලා තමිල්නාග වෙට්රි කසාගම් (TVK) ප්රධානී විජේගේ පෞද්ගලික රියදුරුගේ පුත් ආර්. සබරිනාදන්, තමිල්නාඩුවේ විරුගම්බක්කම් මැතිවරණ කොට්ඨාසයේ දී කැපී පෙනෙන ජයග්රහණයක් ලබා