3 years ago Tags #ceylonwire රටට ගේන ආහාරවලට අලුත් බදු – ආහාර ආනයන බලපත්‍ර ක්‍රමයත් ඉවතට ආහාර මිල පාලනය කිරීමේ නව උත්සාහයක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය බලපත්‍රලාභීන්ට පමණක් සීමා නොකර එම ආනයන කටයුතු විවෘතව සිදුකළ
3 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – අන්තිමේ කෙහෙළිය CID එයි ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
3 years ago Tags #ceylonwire රතු මුහුදේ රස්නය ලංකාවට දැනේ – රටින් ගෙන්වන භාණ්ඩ මිල වේගයෙන් ඉහළට දේශීය ආනයනකරුවන්ට අනුව තුර්කියෙන් ආනයනය ආරම්භ වන තිරිඟු පිටි තොග මිල ටොන් එකකට ඩොලර් 100 කට වඩා වැඩි වී ඇති
3 years ago Tags #ceylonwire කවුරු මඩ ගැහුවත් මම ‘බෙල්ල දීලා’ රට වෙනුවෙන් වැඩකළා – කෙහෙළිය(වීඩියෝ) ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදී සිය ‘බෙල්ල ඉදිරියට දමා’ රට වෙනුවෙන් කටයුතු කළ බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
3 years ago Tags #ceylonwire කැනඩාවේදී සික් ජාතිකයකුට මත්ද්‍රව්‍ය චෝදනා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රැම්ප්ටන්හි 27 හැවිරිදි ඉන්දු-කැනේඩියානු ට්‍රක් රථ රියදුරෙකු වන මන්ප්‍රීත් සිංට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල
3 years ago Tags #ceylonwire අවුරුදු 18කට රටේ දැව තියෙද්දී අවුරුදු තුනකට රු. මිලියන 4,800ක ෆයිනස් දැව රටින් ගෙනත් ඉදිරි වසර 18ක් සඳහා මෙරට අවශ්‍යතා සපුරාලීමට හැකි තරම් වාණිජ වැවිලි රට සතුව තිබියදී පසුගිය වසර තුනක කාලය තුළ ෆයිනස්
3 years ago Tags #ceylonwire ලංකාවේ දවසකට ප්ලාස්ටික් ටොන් 900කට වැඩිය පාවිච්චි කරනවා – හැබැයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 04යි ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික
3 years ago Tags #ceylonwire හොර එන්නත් සිද්ධියට මුදල් අමාත්‍යංශ ලේකමුත් ගෑවෙයි – CIDය දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන්
3 years ago Tags #ceylonwire ඩොලර් මිලියන 293ක කිරි අල රටින් ගෙන්නපු එක ගැන හොයන්න පරීක්ෂණයක් ඩොලර් මිලියන 293ක වියදමින් දේශීයව වගා කළ හැකි එළවළු සහ අල වර්ග කිහිපයක් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම්
3 years ago Tags #ceylonwire IMF එකෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලන පාලකයෝ කිරි අල,තක්කාලි,පැපොල්,කොමඩු රටින් ගේන්න ඩොලර් මිලියන 295ක් වැයකරලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල,