1 year ago Tags #ceylonwire ඉන්ධන ඕඩර් කරන්න එපා කියලා ඡන්දෙට කළින් දොඩම්පහළ භික්ෂුව රනිල්ට කියලා 2024 ජනාධිපතිවරණයට පෙර ඉන්ධන ආනයනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන් බව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ භික්ෂුවක් පවසයි.
1 year ago Tags #ceylonwire RMV එකේ තවත් මගඩියක් – ට්‍රැක්ටර් පෙන්නලා සුපිරි වාහන ගෙන්නලා(වීඩියෝ) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් ට්‍රැක්ටර් රථ බව හඟවා සුඛෝපබෝගී වාහන ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය
1 year ago Tags #ceylonwire හොර සිගරට් තොගයක් එක්ක ග්‍රෑන්ඩ්පාස් කොස්තාපල් වලානෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස විදේශීය සිගරට් තොගයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස ආනයනය
1 year ago Tags #ceylonwire දවස් 90ක් ඇතුළත ලියාපදිංචි නොකළොත් අලුත් වාහනවලට සීයට 3ක දඩයක් ගහන බව රජය යළි සිහිපත් කරයි තහනම ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු අතර, එසේ නොකළහොත් ලියාපදිංචි නොකළ
1 year ago Tags #ceylonwire හොරෙන් ගෙනත් හොර නම්බර් ගහපු වාහන එක්ක තුනක් පැල්මඩුල්ලෙන් අල්ලයි තීරුබදු රහිතව ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ වාහන ළඟ තබාගත් සැකකරුවන් තිදෙනකු පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire කැනඩාවට මෙක්සිකෝවට චීනයට අධික බදු පනවා ට්‍රම්ප් වෙළඳ යුද්ධයකට අත වනයි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්
2 years ago Tags #ceylonwire වස කන්ටේනර් 27 ගෙන්නලා-බොන වතුරේ පිළිකාකාරක-පොහොට්ටු මන්ත්‍රීගෙන් භයානක හෙළිදරව්වක් ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්‍රෝමියම් මට්ටම් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන
2 years ago Tags #ceylonwire අලුත්ම වාහන ගෙන්නුවොත් වෙන වැඩේ ගැන ආනයනකරුවෝ පෙන්වාදෙති නිෂ්පාදිත දින සිට අවුරුදු පහේ සිට හත දක්වා පැරණි වාහන ආනයනය කිරීම හැර, වසර තුනට අඩු වාහන ආනයනය කිරීම ආනයන
2 years ago Tags #ceylonwire රජයේ ඉඩම්වල පොල් මීට පස්සේ වෙන වැඩවලට බෑ රජයේ ඉඩම්වලින් ලබාගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ. ඒ වෙළඳපොලේ පවතින පොල් හිඟය සහ පොල් මිල සැළකිල්ලට
2 years ago Tags #ceylonwire රට යවන වැඩවලට පොල් ආනයනය කරන්න සැලසුමක් අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් කැබලි ආනයනය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටින බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය