
ඉංග්‍රීසි මොඩියුලය ගැන විමර්ශනය කරන ටීම් එකේ ලොක්කා වෙනස්වෙයි | මාස දෙකක් ගිහින් තවමත් හොයනවලු
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායමට නායකත්වය දීමට වෙනත් විශ්‍රාමික නිලධාරියකු
